About

Saturday, October 24, 2009

මමත් ගත්තා video card එකක්

කස්ටිය කොහොමද ඉතින්...? ටික දවසකින් බ්ලොග් ලියන්නත් බැරිවුනා. මමත් ගත්තානේ VGA කාඩ් එකක් senyum. මගේ වර්ථමාන මැසිමට දැන් අවු 2කටත් වැඩියි. මේ අවු 2 පුරාවටම මම පාවිච්චි කළේ onboard graphics. මගේ පරණ මැසිමෙත් තිබුනේ Onboard graphics. ඒ කියන්නේ මේක තමයි මම ලැබුණු පළවෙනි VGA කාඩ් එක. මේක Nvidia GeForce 9600GSO එකක්. චාටර් කාඩ් එකක් නං තමයි. මොනව කොරන්නද සල්ලි තියෙන විදියට එපායැ වැඩ කරන්න xpasti. චාටර් එකෙත් චාටර් කියන්නේ මේක ඇවිල්ලා DDR 2 මෙමරි තියෙන කාඩ් එකක්. මෙමරි සයිස් එක නං 1GB තියෙනවා. ඇත්තටම මේ 1GB මෙමරියෙන් නං මට වැඩක් නෑ. මේක 256MB GDDR3 වුනා නම් මීට වඩා හොඳයි. 1GB මෙමරියක් පාවිච්චි කරන්න තරම් ලොකු resolution එකක මම ගේම් play කරන්නේ නෑ. brand එක නං EVGA. ඇත්තටම මම ගන්න හිටියේ ATI Radeon 4850 හරි Nvidia 9800GT එකක්. මම මේක ගත්තේ නං newegg එකෙන්. ගාන නං $70. යාන්තං එක්කෙනෙකුට කියලා ගෙන්න ගත්තා. ෂික් $70 ට මීට වඩා හොඳ card එකක් ගන්න තිබ්බා. ලැබීම තමයි.


Default core/shader/Memory ස්පීඩ් පිළිවෙළින් 600/1500/400 MHz. බැලූ බැල්මට ස්පීඩ් මදි වගේ. දන්නවනේ මං ඉතින් හැම එකම overclock කරන බුවානේ sengihnampakgigi. මේකත් පොඩ්ඩක් overclock කරගත්තොත් හොඳයි. වාසනාවට මේ evga කස්ටිය graphics card එක Overclock කරන්න EVGA Precision කියලා පොඩි software එකක් දෙනවා. ඒකෙන් ලේසියෙන්ම overclock කරන්න Fan speed පාලනය කරන්න පුළුවන්. නැත්නම් RivaTuner පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මම overclock කරලා ගත්ත ස්පීඩ් එක. (core/shader/Memory - 700/1750/530 MHz) crysiswarhead ප්ලේ කරන්න තරම් ස්ටේබල්.


මේ graphics card එකේ මො‍නිටරේ සවිකරන්න DVI/VGA පෝට් දෙකක් හා TV out එකක් තියෙනවා. මගේ මොනිටරේ DVI සපෝට් කරන නිසා DVI පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒත් මට නං වැඩි වෙනසක් තේරුනේ නෑ. බලමුකෝ ඉස්සරහට. ඔන්න ඉතින් මේක තමා මගේ පළවෙනි VGA කාඩ් එක ගැන විස්තරේ.

17 comments:

Uraj Deemantha said...

Ela ela......!! :) :)

රොකියා | Udara said...

කික්ම තමයි :-/

Anonymous said...

කොලුව හිටු කියල ගේම් ගහන්ට වගේ හදන්නේ.. හොදා හොදා..

Anu said...

ග්‍රැපික් වැඩ වලට මරු ඇති.

shan said...

මේ දාන දත් ඇන්ද හිනාව පුෂ්න මුනු දාන්නේ කෙහොමද
හැම බ්ලොක් එහෙකම මේව වැඩත් නෑ නොවැ ඒ ඇයි

Indranama said...

කෝ මම යෝජනා කල විදියට කස්ටිය කොහොමද ඉතින්...? කෑල්ල ටෙම්ප්ලේට් එකට දාගත්තද? :D

TEAM FILEnetworks said...

This is not a charter card at all. You'll be able to play most new games on high even without overcloking (provided that your processor and other stuff are good enough).

GNS said...

EVGA කියන්නෙ ඉතිං nVidia Certified Brand එකක්නේ..

(අහල තියෙන විදිහට EVGA Card, Overclock කරන්න ගිහිං පුච්චගත්තත් warrenty දෙනවලු.. :O )

Thilina said...

@Uraj Deemantha

:)


@රොකියා

හෙහෙ...


@සියදෝරිස්

ප්ලේ කරන්න නං ගේම්ස් කීපයක්ම තියෙනවා, ගේම් පිස්සෙක් නොවී ඉන්ට බලන්නවා :)


@Anu

ඔව්, DX10 open GL 3.0, SM 4.0 සපොට් කරන නිසා හොඳයි.


@shan

http://www.blogspottutorial.com/2008/01/add-yahoo-messenger-emoticons-to-blog.html මේක බලන්න.


@ඉන්දරේ

තාම නෑ, ;) වෙනසකටත් එක්ක මම "කස්ටිය කොහොමද ඉතින්...?" වෙනුවට වෙන එකක් පාවිච්චි කරන්න හිතුවා.


@TEAM FILEnetworks

කතාව හරි. Crysiswarhead 1440 x 900 (Gamer quality) වල දී 14 - 15FPS තිබුණා.


@ගයන්ත

online register වුනාම lifetime warrenty දෙනවලු. මම register වුනා. ඒත් ලංකාවේ නිසා මට ඒ warrenty ය ලැබෙන්නෙ නෑලු.

පැතා said...

ටිප් ටොප්

Thilina said...

@පැතා

හෙහෙ... :)

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

එළ එළ ඕක චාටර් නැ බං.. එළට වැඩ කරන්න පුළුවන්..

Thilina said...

@KaniRockz

ඔව් මගේ පොඩි පොඩි වැඩ වලට නං ඇති වෙයි :)

Kanishka said...

මම නම් සදා ඔන් බෝඩ් තමයි.. :D

Thilina said...

@Kanishka | කණියා

මමත් අවුරුදු ගණනාවක් ඔන්බෝඩ් පාවිචි කොළා. නරකම නෑ

dmat1992 said...

මං නං තාම ඔන්බෝඩ්.ගහන්න පුඵවන් ඔක්කොම ගේම්ස් ගැහැව්ව.ඊ වීජීඒ වල දෙන්නෙ දවස් 90 ක වොරන්ටියක් නේද?ඔය 9600 ට ව‍ඩා 8800GTX හොදා නේ? මට මතක විදිහට ඒකෙ මෙමරි බස් එක 384bit,අනික DDR3.

Thilina said...

@dmat1992

මේක online රෙජිස්ටර් කලාම lifetime warrenty එකක්‍ දෙනවා (ඇමෙරිකාව ඇතුලෙ) ඒත් මට දැන් warrenty නෑ. 9600 GT/GSO වලට වඩා ‍සෑහෙන හොඳයි, 8800GTX ඒ‍ක හෙන ගණන්.

Post a Comment