About

Wednesday, October 14, 2009

ලෝකයේ නිපදවු තුනීම ලැප්ටොප් පරිගණකය

කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස් වල නං ජනෙල් ලෝලීන් windows 7 එනකං බලාගෙන ඉන්නවා. ඒ අතරේ ලිනක්ස් ලෝලීන් Ubuntu 9.10 එනකම් බලාගෙන ඉන්නවා. දැන් ඉතින් මේ OS දුවන්න කොම්පියුරටයකුත් එපායෑ kenyit. මෙන්න ඒකට Dell සමාගම උත්තර දීලා. ඔවුන් ලෝකයේ නිපදවු සිහින්ම ලැප්ටොප් කොම්පියුටරය නිපදවලා.


මේක කොච්චර සිහින්ද කියනවා නං සෙන්ටිමීටරයක් වත් ඝනකම් නෑ. හරියටම මිලිමීටර් 9.9 (9.9mm) අඟල් වලින් කියනවා නං අඟල් 0.39 ක්. දැන් තිබෙන සාමාන්‍ය ලැපක් වුනත් අඟල් 1.2 කව වඩා ඝනකම් වෙනවා. මේක ඇවිල්ලා Dell Adamo XPS. මෙහි DVD drive එකක් නම් නොමැත. ජංජාලයක් තියෙනකොට මොන DVD ද? sengihnampakgigi බොහෝ විට මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 7 විය හැකියි. වැඩි විස්තර නං තවම හෙළිවී නැත.

වැඩි විස්තර හා පින්තූර

14 comments:

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

hhhmmmm . . . . ela kollekne aluthma vistara hoyala denne me apita . .

Anonymous said...

යකඩෝ..... බිම වැටුනොත් ?

උෂාන් කෝදාගොඩ විතාරණ said...

හපෝ තුනී වැඩී.... මට නං එපා... ම‍ට ඕක දාපු තැනක් හොයා ගන්න බැරිය‍ වෙයි (මිදිත් ඇඹුල් බං)

මාස්ටර් said...

හුළගට ගහගෙන යන සයිස් එකේ එකක් නේද බන්.

Kanishka said...

ඹ්ක හොදා එලෝලු කපන්ඩ :P

Thilina said...

@දුකා

හෙ හෙ... තව විස්තර ළඟදීම :)


@Anonymous

බිහ වැටුනොත් නං සොරි ‍‍ඩොට් කොම් තමා. :D


@උෂාන් කෝදාගොඩ

හික් හික්..., තුනී වැඩියි තමා. අතට අහු වෙන්නෙත් නෑ


@මාස්ටර්

හික්, ඒක තමා. මේකේ සයිස් එකේ හැටියට නං කිලෝ එකක් වත් බර නැතුව ඇති.


@Kanishka | කණියා

එළවළු කපන ලෑලිත් මිට වඩා ඝනකම් නොවැ :P

budhajeewa said...

@Thilina:

[said]
බොහෝ විට මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 7 විය හැකියි
[/said]

මම කොහෙදි හරි දැක්කා DELL ලා ඔවුන්ගේ පරිගණක වල පෙරනිමියෙන් දාන මෙහෙයුම් පද්ධතිය ලෙස Ubuntu තෝරගෙනය කියලා. ඒක එහෙම නෙවෙයි ද?

Narada said...

@බුධා මල්ලී,
ඒ Netbooks වලට සාමන්‍යයෙන් වින්ඩොස් තමා වැඩියෙන්ම දෙන්නේ වෙළඳ පොළවලට දාන ‍කොට. ඒ මැදෑ මචං, එයාලා විතරයි දැනට එහෙමවත් උබන්ටු එදා එඳං උන්නේ, ලිනක්ස් වල අනාගතේ කලුත් නෑ මචං.

Thilina said...

@Supun Budhajeewa

මේ ගැන විස්තර තිබුණු සමහර තැන් වල වින්ඩෝස් 7 ගැන සඳහන් කොට තිබුණා.

http://www.slashgear.com/dell-adamo-xps-gets-teased-details-as-thin-as-its-profile-0759527/

http://nexus404.com/Blog/2009/10/07/dell-adamo-xps-thinner-than-ever-officially-announced-laptop-not-available-yet-macbook-air-cries-in-a-corner/


@-බිன்ku-

හ්ම්... :)

GNS said...

ඕකට Disc Drive එහෙම කොහොමද? ;)

Thilina said...

@ගයන්ත

Disc Drive නං නැත. ජංජාලයෙන් සේරම බාන්න වෙයි.

ශාකුන්තල | Shaakunthala said...

DVD drive එක නැතුව ඕකෙන් හාල් ගරන්නද? :P

Thilina said...

@ශාකුන්තල

DVD ඕනෙම නං ext DVD drive එකක්වත් එල්ලාගෙන යන්න වෙනවා :D

Post a Comment