About

Friday, October 2, 2009

Smartphones මෙහෙයුම් පද්ධති වෙළඳපොළ

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ ඔය අපේ අතේ තියෙන Phone කෑල්ලෙත් OS එකක් තියෙනවනේ. ඒ අතරේ ඔය iPhone කියලා එකක් ආවනේ මීට අවුරුදු 2 -3 කට කලින්. දැන් මේ iPhone එකේ තියෙන OS එක (iPhone OS) මේ Smartphones OS අතර අංක 1 වෙලාලු. අනේ මෙච්චර කාලයක් අංක 1 හිටිය Nokia Smartphones වල එන Symbian OS එක දෙවැනි තැනට ඇවිල්ලා. Android එකත් යාන්තං 4 වෙනි තැන එල්ලිලා ඉන්න කොට අපේ සුපුරුදු ජනේලෙට ඇපත් නැතිවෙලා. තව ටික දවසකින් iPhone එකත් IPhhone OS එකත් මුළු Smartphones වෙළඳපොළම අල්ලාගනියිද දන්නෑ.


* * * * *
මේකත් මෙ‍තෙන්ටම ලියන්නං.

ඔය portable HDD තියෙනවානේ. හරි පරිස්සමෙන් පාවිච්චි කොරන්න ඕනෑ. බිම වැටුනොත් හරි හේදුවොත් හරි බ්ලාස් වෙලා යනවා. මෙන්න දැන් ADATA සමාගම රළු පාවිච්චියට සුදුසු portable HDD එකක් හදලා. මේක බිම වැටුනත් වතුරට වැටුනත් එච්චරම අවුලක් නෑලු. රබර්/ප්ලාස්ටික් එකතුවෙන් හදලා තියෙන ද්‍රව්‍යකින් මේකේ බාහිර ආවරණය නිපදවලා තියෙනවා. ආරංචි විදියට පළමුවෙනි වතුරට ඔරොත්තු දෙන portable HDD එකලු මගේ රළු පාවිච්චියට නං එළsengihnampakgigi. 250GB, 320GB, 500GB, 640GB ප්‍රමාණ වලින් ලබාගන්න පුළුවන්.

4 comments:

සහන් සටහන් said...

Hard Disk එක රළු උනාට ගාන සැහැල්ලු ද?

දර්ශන4it said...

රළු පාවිච්චි‍ය‍ට හොද වුණාට සාක්කුවට හොදවෙයිද දන්නෙ නෑනෙ බං.... :D

said...

අපේ ෆෝන් එකේ තියෙන එක අයින් කරලා වෙන එකක් දන්න පුළුවන්ද බන්?

Thilina said...

@සහන් & @දර්ශන4it

ගාන ගැන නං දන්නේනෑ, ඒත් ගාන එච්චරම සැහැල්ලු වෙන එකක් නෑ


@ම

Nokia Symbian OS එක අරගෙන වෙන brand එකක phone එකකට නං දාන්න බෑ.

Post a Comment