About

Wednesday, January 6, 2010

Blogger වලටත් Skype Emoticons

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ Emoticons තේරෙන විදියට කිව්වොත් අර හිනාවෙන මූහුණු. garupale garupale garupale garupale බ්ලොග් ලියන ගොඩක් අය මේ emoticons පාවිච්චි කරනවා. ඒත් සමහර අය නං පාවිච්චි කරන්නෙ නෑ. මම දැකලා තියෙනවා සමහර බ්ලොග් කමෙන්ට්ස් වලදී මේ emoticons වැඩ කරන්නෙ නෑ garupale. ඒ වෙනුවට පේන්නේ : ), : D ආදි සංකේතය විතරයි. ඉතින් මේ සේරම අවුල් නිරවුල් කරගෙන yahoo emoticons වෙනුවට ලස්සන Skype emoticons තමන්ගේ බ්ලොගයට දාගන්නෙ කොහොමද කියලා බලමු.

මමත් මේක කළේ නෙට් එකේ තිබුණු දේවල් වලින් හොයාගත්ත ක්‍රම වලටයි. සමහර විට මීට වඩා ලේසි ක්‍රම සහ ‍විධි තියෙන්න පුළුවන්. මමත් මේක කරලා තියෙන්නෙ කළුවා මාරපන ගියා වගේද දන්නෑ garupale. එහෙම ලේසි විදියක් තියෙනව නං මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න. මට ඉස්සෙල්ලාම ඕනේ වුනේ Skype emoticons ටික කමෙන්ට්ස් වලට විතරක් ගන්න. කමෙන්ට් වලට emoticons ගන්න පොඩි script කෑල්ලක් හොයාගත්තා. මේ තියෙන්නේ ඒක.


<script src='http://sites.google.com/site/angga123site/smiley.txt' type='text/javascript'/>

මේක බ්ලොග් එකේ edit html ගිහිල්ලා </body> එකට කලින් දැම්මම බ්ලොග් එකේ කමෙන්ට්ස් වලට yahoo emo වැඩකරනවා. වැඩේ ෆිනිෂ් garupale.

දැන් ඊලඟ වැඩේ. ඇත්තටම yahoo emo වලට වඩා skype emo ලස්සනයි bising. ඉතින් දැන් මේ yahoo වෙනුවට skype emo දාන්නේ කොහොමද බලමු. කලින් script එකේ smiley.txt ෆයිල් එක අරගෙන බැලුවොත් ඒකේ තියෙන්නේ yahoo emoticons වලට address. ඉතින් yahoo emoticons address වෙනුවට skype emo address දැම්මොත් කමෙන්ට්ස් වල පේන්න ඕනේ skype emo. පස්සේ මම Skype emoticons ටිකක් බාලා direct link ගන්න පුළුවන් තැනකට අප්ලොඩ් කරපු කළා. උදා :- Fileden ඉතින් yahoo emoticons address වෙනුවට මම අප් කරපු skype emoticons address ටික දාලා ඒ .txt ෆයිල් එකත් මම fileden වලටම අප්කරලා ලින්ක් එක අර script එකට දැම්මා. පස්සේ බ්ලොග් එකේ තීම් එකේ edit html ගිහිල්ලා </body> එකට කලින් script එක දාලා save කලා. දැන් කමෙන්ට්ස් වලට skype emoticons වැඩ. හරිම සරළයි.

bising bising bising bising bising

ඉතින් මම සේරම skype emoticons upload කලේ නෑ. ඉතින් සමහර yahoo emoticons ත් එහෙම්මම තියෙනවා. තමන්ට skype emoticons විතරක්ම ඕනේ නං ඉස්සෙල්ලාම මේ skype emoticons ටික බාලා direct link ගන්න පුළුවන් තැනකට සේරම අප්ලෝඩ් කරන්න. පස්සේ ඒ skype emoticons address වලින් yahoo emoticons address replace කරලා ඒක අර script එකට දාලා බ්ලොග් එකට ඇතුළු කරන්න. ඒත් කරන්න කම්මැලි නං මේ පහළ script එක බ්ලොග් එකට දාන්න. එතකොට skype emoticons ‍එයි.

<script src='http://www.fileden.com/files/2009/8/19/2548276/smiley2.txt' type='text/javascript'/>

දැන් කමෙන්ට්ස් වලට විතරක් skype emoticons තිබ්ලා මදි. පෝස්ට් වලටත් ඕනෑ නං Firefox පාවිච්චි කරන්න වෙනවා. ඉස්සෙල්ලාම මේ Add-ons එක දාගන්න. පස්සේ මේ ලින්ක් එක උඩ කොටලා script එක install කර ගන්න. දැන් බ්ලොගයේ edit html ගිහිල්ලා ]]></b:skin> හොයා ගන්න. පස්සේ

img.emoticon {
padding: 0;
margin: 0;
border: 0;
}

මේ කෑල්ල කොපිකරලා ]]></b:skin> එකට උඩින් පේස්ට් කරන්න. දැන් New Post එකක් කරන්න ගියාම skype emoticons ටිකයි yahoo emoticons ටිකයි දෙකම එනවා.


ඕන එකක් තෝරලා පෝස්ට් එකට ඇඩ් කරන්න පුළුවන්. හෆෝයි හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි වුනා. බයිලයක් වගේද මන්දා..garupale

ප.ලි.

පෝස්ට් වලට emo එ‍න්නෙ නැත්නං මේ විදියට කරලා බලන්න. ඉස්සෙල්ලාම මේ script එක බාලා unzip කරලා C: එකට වගේ දා‍ගන්න. පස්සේ Firefox වල file://c:\yahooiconforblogger.user.js එන්ටර් කරන්න. පස්සේ script එක හරියට install වෙයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ.

24 comments:

කසුන් said...

එල කිරි මචෝ. නියම වැඩක්. :D :)

සහන් සටහන් said...

එලම කිරි මචෝ.... මම ටූට‍රේ දැක්කා, කියන්නත් හිටියෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න කියලා

said...

ඔයා එළ කොල්ලෙක්නේ

Madhuka said...

අපිති දාගත්තෝ ස්තුතියි!!

Thilina said...

@කසුන්

හෙහෙ.. තැන්කූ


@සහන්

ඔව් මම ටුවිට් කළා. රෑ නින්ද නොගිය නිසා මේක කර කර හිටියා :D


@ම

හෙහෙ :D


@Madhuka

එළ එළ..

ශාකුන්තල | Shaakunthala said...

මට නං සියල්ලටම වඩා අල්ලල ගියේ වර්ඩ්ප්‍රෙස් හිනාව. මාරයි ඒක. :D

ඔස්කා said...

Ela Machan!

Priyankara Perera said...

වෙන මොනවා කියන්නද !, පට්ට !

Thilina said...

@ශාකුන්තල

මගෙත් පොඩි අදහසක් තියෙනවා මේක WP වලට අරගෙන යන්න. ඒත් මූල්‍යාධාර සපයන්න කවුරුත් නෑ


@schindler

:)


@Priyankara Perera

එළ එළ..

බිඟූ said...

එලනේ මස්සිනා..
ඔයා හෙන වැඩ කාරයෙක්නේ...

/බිඟුවා...!

Kanishka said...

පොඩි අවුලක් තියේ.. මේක updated editor එකට වැඩ කරන්නෙ නෑ.. ඒකට විසඳුමක් නැද්ද?

Anonymous said...

මාරයි..හරි ලොකු වැඩක් :P

Thilina said...

@බිඟුවා...!

:)

@Kanishka | කණියා

මචෝ.. updated editor එකට නං වැඩ නෑ.


@Anonymous

:P

APN said...

ඔන්න මාත් දාගත්ත. :x

දිලීප said...

එලට වැඩ :D

sithija said...

මටත් ඔය මූණූ සෙල්ලම කරන්න ඕන වෙලා ‍google හෙව්වා ඊට පස්සේ මම හොයා ගත්තා wordpress වලට Custom Smilies කියල plugin එකක් එකේන වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්
මමත් ඒකෙන් තමා මේ මූණු සෙල්ලම කළේ...
:D :D :D

Thilina said...

@APN

එළ.. එළ..


@දිලීප

:)


@sithija

තැන්කූ විස්තර කිව්වට, මම නං එච්චරම wordpress ගැන දන්නෙ නෑ.

Admin said...

:)

Prabhath said...

බොහොම ස්තූතියි අයියෙ. මම හොය හොයා හිටපු දෙයක්. පිස්සා ගෙන් අහල තමයි මෙතනට අාවෙ... :D :)

Thilina said...

@Prabhath Darshana

එළ එළ.. :)

gani01 said...

Maru wedak machan. Thanks :)

Jay said...

niyamai..
:)
wada karanawa.

Anonymous said...

එළ :P

Unknown said...

මාත් තැන අහගෙන ආවෙ අපේ අශාන් සහෝ ගෙන්.
බොහොම ස්තුතියි කියලා දුන්නාට

Post a Comment