About

Monday, December 14, 2009

USB flash drive එකෙන් windows 7 ඉන්ස්ටෝල් කරමු

කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ windows 7 නුත් ආවා. කස්ටිය දැන් වින්ඩෝස් 7 දාලත් ඉවර ඇති. ඒත් netbook එකක් තියෙන එක්කෙනෙක්ට හරි DVD drive එකක් නැති එක්කෙනෙක්ට හරි windows 7 install කරන්න වුනොත්..? gigil USB Flash drive තමයි පිහිට. Bootable USB flash drive එකක් Command Prompt එකේ කෝඩ් දෙකතුනක් කොටපුවාම හදාගන්න පුළුවන් sengihnampakgigi. ඒත් දැන් Microsoft සමාගම Windows 7 USB/DVD Download Tool කියලා පොඩි ගැජට් software එකක් නිකුත් කරලා. (Free & open source jelir) මේකෙන් bootable Win 7 Flash drive එකක් හදා ගන්න පුළුවන්. පස්සේ Flash drive එකේ ඉඳලා win 7 install කරන්න පුළුවන්. මේකට අවශ්‍ය windows 7 ISO එකක් Microsoft Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නං win 7 DVD එකක් තියෙනව නං DVD drive එකක් තියෙන කොම්පියුටරයකින් ISO image එකක් හදාගන්න පුළුවන්. දැන් Windows 7 USB/DVD download tool එකෙන් bootable USB flash drive එකක් හදලා දෙයි


දැන් කොම්පියුටරය Flash drive එකෙන් Boot කරලා සාමාන්‍ය විදියට windows 7 install කරන්න. හරිම සරලයි. තව දෙයක් ඉස්සෙල්ලාම Flash drive එක backup කරගන්න. 4GB ප්‍රමාණයේ Flash drive එකක් මේකට වුවමනා වෙනවා.

Windows 7 USB/DVD Download Tool බාන්න. Free & open source (2.59 MB)

11 comments:

බිඟූ said...

ela neda?

/Nishantha

සහන් සටහන් said...

(Free & open source) මට නිකං කැස්සක් වගේ ආවා... හි හි

Priyankara Perera said...

එල එල , තෑන්ක් යු...

Naliya said...

එල එල

Thilina said...

@නිශාන්ත අනුරුද්ධ

එළ එළ... :)


@සහන්

ඒකතමා Free & open source, කවදා කාපු ටකරංද :P


@Priyankara Perera

:)


@Naliya

:)

Kanishka said...

ම්.. ඕක හොදා නෙට් බුක් වගේ ඒවට.. මාත් නෙට් බුක් එකක් ගත්තු දවසක ට්‍රයි කොරන්න ඕන :P

Thilina said...

@Kanishka | කණියා

එළ එළ.., නෙට් බුක් සඳහා විශේෂයි.. :D

Kanishka said...

ආ.. දැන්නෙ දැක්කෙ මූ ඒක කියල තියේ කියල :D දැන් ඉතින් මකන්නැයි :D ඔහෙ තිබිච්චාවෙ.. මම වගේ එවුන් තව ඇතිනේ :P

Lishan Puwakovitage said...

වටිනවා. ස්තූතියි තොරතුර ට..!

Januka said...

ශාහ් මචාන්.. එළ..ස්තුතියි.. බාල බලන්න ඕන..
ubuntu වගේ එකක් usb දාන්න මෙන්න මේකෙන් පුලුව්නි.. :)

http://unetbootin.sourceforge.net/

Thilina said...

@L15H4N

එළ එළ...


@ජනුක

එළ එළ දාලා බලන්න. ubuntu ලින්ක් එකට ස්තූතියි

Post a Comment