About

Saturday, August 22, 2009

ඔරලෝසුවෙත් phone එකක් ???

කස්ටිය කොහොමද ඉතින්..? මේ කාලේ හැමෝටම ෆෝන් එකක් තියෙනවනේ. දැන් මෙන්න ඔරලෝසු වලත් ෆෝන් තියෙනවලු. ෆෝන් එක ගඩොල් භාගයක් වෙච්ච කස්ටියට හොද ආරංචියක්senyum. LG සමාගම තමයි මේ ඔරලෝසු ෆෝන් එක නිපදවල තියෙන්නේ. මේ අගෝස්තු 27 වෙනිදා LG සමාගම orange සමාගම සමග එකතු වෙලා මෙම ඔරලෝසු ෆෝනය නිකුත් කිරීමට නියමිතයි. මේක ඇවිල්ලා කොච්චර පොඩ් වුනත් දැනට තියෙන සුපිරි ජංගම දුරකථනයක පහසුකම් තියෙනවා. touchscreen, 3.5G HSDPA, VGA Camera, Bluetooth, Video calls ආදි අවශ්‍ය කරන සියළුම පහසුකම් තියෙනවා. (ම‍ට දැනට තියෙන සුපිරි ජංගමයේත් මෙච්චර පහසුකම් නෑsengihnampakgigi) මේකෙ මොඩ්ල් එක LG GD910.





මේකේ ගාණ නම් තිරණය වෙලා තියෙන්නේ $ 800 - 1200 වැනි මුදලකට උපකරණයේ හැටියට ගාණ අවුලක් නැති බවයි පේන්නේjelir.

පින්තූර හා විස්තර මෙතනින්

13 comments:

Indranama said...

මේ ඔරලෝසුව බැඳගෙන ඉන්න ගෑණු ලමයා නම් හරි sweet පාටයි :P

උෂාන් කෝදාගොඩ විතාරණ said...

LG life's goooood http://www.lgmobile.com/web/web.common.Gateway.laf මේව දැක්කම පිස්සු හැදෙනව :D

පසන් හෙට්ටිආරච්චි (Pasan Hettiarachchi) said...

මේ ඔරලෝසුවේ වේලාව පෙන්නනවද? :)

Thilina said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම

හික් හික්.... හරීම ස්වීට්. :P


@ushan

ලෝකය කොච්චර දියුණු වෙලාද කියල හිතෙනවා :)


@ප්‍රසාන් හෙට්ටිආරච්චි -Prasan Hettiarachchi

සිරාවටම ඒක නං කියන්න දන්නෑ. හික් හික් :D

GNS said...

පිස්සු නැත්නම් ෂෝක්...!!

Anonymous said...

ඔය එකක් අරගෙන හොඳනම් කියන්න මමත් එකක් ගන්නවා

Kanishka said...

LG ට කලිනුත් ඔය වගේ පෝන් ආව.. මම ලංකාවෙ මාකට් එකේ දැකල තියෙනව.. මතක විදිහ‍ට 20,000ක් විතර.. 3G එහෙමත් තිබුනද කොහෙද..

Thilina said...

@ගයන්ත

හික් හික්...


@sahanw

ඒත් ඔරලෝසුව දිහා බලාගෙන කතාකරන කොට වටේ ඉන්න මිනිස්සු මොනව හිතයිද මන්ද? :D


@Kanishka

මේවා ලංකාවෙත් තියෙනවද? මම නං දැකලා නෑ. හොයල බලන්න ඕනේ

said...
This comment has been removed by the author.
said...

ගාන තමා අවුල

Thilina said...

@ම

සල්ලි සල්ලි කියල බලන්නැතුව ගමු මෙයින් එකක් :P

ඉන්දික said...

hondai bande..!

Thilina said...

@ඉන්දික

ඇත්තටම වටින භාණ්ඩයක්

Post a Comment