About

Saturday, July 11, 2009

පොඩි පොඩි USB ගැජට්

මේ තියෙන්නේ මම internet එකේ ඉන්නකොට දැකපු USB ගැජට් ටිකක්. මට නම් වැඩියෙන්ම හිතට අල්ලලා ගියේ USB ෆිජ් එකයි. මාර ප්‍රයෝජනවත් භාණ්ඩයක්. බිම එකක් එහෙම කූල් කරගන්න මරුsenyum. USB කනෙක්ටරයක් විතරයි ඕනේ


මේක ඇවිල්ලා රොකට් මවුස් එකක්. තොරණක් වගේsengihnampakgigi, පොඩි ගතියක් නැත්තෙමත් නෑ.


මේක ඇවිල්ලා USB කිබෝඩ් එකක් හයිකරපු කොට්ටයක්. වැඩ කරලා ඒකේම නිදියගන්න පුළුවන්. 2 in 1sengihnampakgigi
මේක USB හබ් එකක්.

15 comments:

පොතේ ගුරා said...

හික්z...මරු! මෙහෙම ගියොත් තව ටික කාලෙකින් USB වැසිකිළියකුත් එයි! :))

අනූ said...

අර කොට්ටෙ නම් මටම ගැලපෙනව..

Sanka Ranganath said...

මේව ගන්නෙ කොහෙන්ද...කීයක් විතර වෙයිද දන්නෙ නෑ නේද...

ඉ-නැණ පියස said...

මාත් USB ෆිජ් එකක් ගන්න බලන්න ඕනි.නැතිනම් PC එකේ වැඩකර කර ඉන්න ගමන් ෆිජ් එක ලගට යන්න ගියහම එපාවෙනවා.

änthräX said...

තිලිණ බුවත් මාර බඩු හොයාගන්නෙ. කොට්ටෙ නම් ගින්දර. ඈදක් වගේ එහෙමත් තිබ්බනම් ඉතින් කියලා වෑඩක් නෑ..

Kanishka said...

අඩෝ පට්ට ගැජට් ටික :D

Thilina said...

@පොතේ ගුරා

හරියට හරි. මං හිතන්නේ තාම ඒක විතරයි හදල නැත්තේ...:)


@අනූ

ඔව්, ඒ කොට්ටෙ නම් මටත් හොදා


@Sanka Ranganath

ෆිජ් එකනම් $ 34 යි. ලින්ක් එක ක්ලික් කරලා බලන්න.


@ඉ-නැණ පියස

ෆිජ් එක තමයි මටත් හිතට අල්ලලා ගියේ. ඒක වැඩිදියුණු කලා නම් කොම්පියුටරේ තියෙන කාමරේම A/C කරගන්න පුළුවන් වෙයි.


@änthräX

ඇදක ඉස්සරහට මොනිටරයක් සෙට් කරගත්තා නම් USB කොට්ටෙත් තියාගෙන වැඩ කරන්න/නිදාගන්න පුළුවන්.


@Kanishka

හික් හක් :)

Idda said...

ෂා... මරු.. නියම ගැජට් ටිකක්..මටත් අර ෆිජ් එකට නම් හිත ගියා... ගන්න ඕනෙ අඩුවට පේමන්ට් එකේ තිබුනොත් ;-)

Anonymous said...

හිනේන් බලාගන වැඩ කරන්න පුලුවන් මොනිටර් එකක් තියනවානම් මට කියහන් තිලින

පැතා said...

USB කෙල්ලෙකුත් එයි වගේ

Thilina said...

@ඉද්දා

මට කාඩ් එකක් තිබ්බා නම් අනිවා මාත් USB ෆිජ් එකක් ගන්නවා. සමහර විට කොටුවේ පේමන්ට් එකේ තියෙන්න පුළුවන් :)


@දිසා

කීබෝඩ් කොට්ටෙ නිදාගත්තම හිනෙන් තමයි ටයිප් වෙන්නේ :D


@පැතා

එහෙනම් මම දෙතුන් දෙනෙක් අරන් ලගින් තියාගන්නවා :D

dilanrf said...

මේක කොහොමද ..??

http://www.usbchainsaw.com/

Thilina said...

@dilanrf

හෆෝයි..... USB දම්වැල් කියතක්. කොම්පියුටර් ප්‍රතිචක්‍රිකරණය කරන කොට ඒවා කෑලි වලට කපන්න යොදා ගන්න පුළුවන් :)

said...

කොට්ටෙ නම් එල
මටත් එකක් ගත්තනම් හරි ඔෆිස් ගෙනියන්න.

http://rapidshare.com/rewards.html
මේකෙත් තියෙන්වා USB Web cam missile launcher කියලා එකක් ඒක නම් මරු

Thilina said...

@ම

හෆෝයි... බලාගෙන යනකොට USB වලට හදල නැත්තේ මොකක්ද?

Post a Comment