About

Thursday, July 23, 2009

බඩ පැළෙනකං හිනාවෙන්න

කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස් වල ටෙක් නිවුස් මොනවද කියල ඇහුවොත් මොනවද ලැබෙන උත්තර? එකෙක් කියයි වින්ඩෝස් එන්න ළගයි, ෆෙඩෝරා එළ. සුපර් උබන්ටු එළ (ඒක නං කියන්නෙ මං ... kenyit හික්). අරක එළ. මේක චොර, ලිනක්ස් කාරයෝ ජනෙල් කාරයෝ ගැටුම්..... ඔව්ව තමයි. හැමදාම එකම තැටිය.. sengihnampakgigi සේරම පොඩ්ඩකට අමතක කරල හිනා වුනොත් නරකද? මේකයි සිද්ධිය.. කස්ටියට මතකද සිරසෙ ගියා හිනා ඉනා කියලා එකක්. ඒකත් කොපි කරපු එකක්නේ. ඒකේ ඔරිජිනල් ‍ෂෝ එකේ නම Gags එකේ විඩියො වගයක් මගේ යාළුවෙක් මට ගෙනත් දුන්නා. ඒක නම් හිනා ඉනා වලට වඩා මාරම පට්ටයි. බඩ පැලෙනකං හිනා වෙන්න පුළුවන්. බලලම හිටියනං.








ඒ විඩියෝ ටික බලල මම නිකං හිටියෙ නෑ. ජංජාලේ තව විඩියෝ තියෙනවද කියල හොයල බැලුවා. හෆෝයි තොග පිටින් තියෙනවා. ඉතා දුක් මහන්සියෙන් 125MB ක විඩියෝ වගයක් Suntel CDMA එකෙන් බා ගත්තා. පළවෙනි වතාවට ම‍ගේ මැසිම රැය පුරා ඔන් එකේ තිබ්බාtepuktangan. බෑවෙන්නෙත් ඉතින් 2 - 3 KBps අතර ස්පිඩ් එකකින් තමා. ඒත් ඉතින් බාපු විඩියෝ ටික නම් පට්ට. ඹයගොල්ලොත් බාලා බලන්න සිමා රහිත ජංජාල වත්කම් ඇත්තෝ Gags වල විඩියෝ සේරම ටික බාලා පිංතකා මටත් DVD එකක් දෙකක් එවන්නsengihnampakgigi.

මෙන්න ටොරන්ට් ‍මෙතන සහ මෙතන

11 comments:

පොතේ ගුරා said...

හික් හීක්..මැක්සා! තව sexy cam කියල සෙට් එකකුත් තියෙනව ඕකෙම..මම නම් ඔක්කොම වගේ බැලුව..පට්ට!

Chamara said...

ela kiri...

Anonymous said...

බාන්න දැම්මා... බලමුකෝ...........තෑන්ක්ස් මචෝ....

Thilina said...

@පොතේ ගුරා

ඒකත් හොයල බලන්න ඕනෙ. ඒත් බාගන්න ගියාම තමයි ඒපා වෙන්නෙ...:(


@chamara jayakody

:)


@'පිස්සා'-

එළ එළ... දිගටම බාපන්. මට නං අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් ගන්නකං බාන්න වෙන්නෑ..:(

Anonymous said...

එල එල... :D

Uraj Deemantha said...

බොහෝම ස්තූතියි....... :) බාන්න ඕනා. :D

Anonymous said...

அயசரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரரர
maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

Thilina said...

@panhida

:)


@Uraj Deemantha

සේරම බාගන්න. :)


@Anonymous

:)

Thushara Wedagedara said...

Yes,Good.I have collection of this videos.Do you want?

Unknown said...

"Donald where's your trousers?"

Thilina said...

@ Thushara Wedagedara

DVD එකකට ගහලා දිපංකෝ බං. මට මෙක බාගන්න බැරිව ඉන්නවා...


@ änthräX

එයා කලිසං අදින්නෑලු... හික් :P

Post a Comment