කස්ටිය කොහොමද ඉතින්..? පහුගිය දවස් ටිකේම පොඩි exam එකකට සෙට් වෙලා හිටියානේ. යන්තං ඇති මලකරදරේ ඉවර වුනා
. හෆෝයි... පුදුම සහනයක් තියෙන්නේ. පහුගිය දවස් වල හරියට බ්ලොග් ලියන්නත් බැරි වුනා. ලියන්න නම් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ලියන්නංකෝ ඉස්සරහට. පහුගිය දවස් වල අතපසු වුනු වැඩ ගොඩක් තියෙනව. සේරටම කලින් හොදට නිදාගන්න ඕනේ
. කලින් සති 2 දිම නිදාගන්න කොට් පාන්දර 1-2 වෙලා. exam එක ඉවර වුනත් ඊයෙත් නිදාගන්න කොට 2 ද කොහෙද, මැච් එක බැලුවා නොවැ. අපරාදේ කියන්න බෑ කස්ටිය දින්නා. බලමුකෝ Final එක.
How to get Claude to build playlists on TIDAL
1 month ago






2 comments:
හැබෑට මොකද්ද බන් උඹ ලියපු විභාගේ?
සිස්සත්තේ නම් අගෝස්තු, උපේත් අගෝස්තු සාපෙ දෙසැම්බර්, ජූනි වලට එකක් නැහැ ආණ්ඩුව විභාග කාල සටහනත් වෙනස් කරලද?
MCSA බන් (not MCP). ඒත් MCSA වෙන්න තව එක exam එකක් ඕනෙලු. කස්ටිය හිනා වෙයිද දන්නා අධිරාජ්‍යවාදි විභාගක් කියලා... හික්
Post a Comment