කස්ටිය කොහොමද ඉතින්..? දවස් 4-5 ක් බිලොගය ලියන්න බැරි වුනා. ලියන්න දේකුත් නෑ. ඉතින් Need for Speed SHIFT ගැන ලියන්න හිතුවා කස්ටිය දන්නවානේ Need for Speed Shift ලගදිම එනවා (දැනටමත් ටොරන්ට් තියෙනවද දන්නෑ). මම දන්න විදියට ඇමෙරිකාවෙදි නම් මේක එළියට දාන්නේ 2009 සැප්තැම්බර් 22. මේකෙ පද්ධති අවශ්‍ය තාවය (system requirements) වෙන්නේ මේ දේවල්. බලන්න කස්ටියට NFS Shift ප්ලේ කරන්න පුලුවන්ද කියල...? මගේ දුප්පත් කොම්පියුටරේ නම් NFS Shift ප්ලේ කරන්න බෑ...
6 comments:
මම නම් අළුත් ගේම් දිහා බලන්නේවත් නැහැ. දැන් දැන් එන ගේම් ගහන්න පුළුවන් විදිහේ මැෂින් එකක් හදන්න ඉඩ කඩම් හිටන් විකුනන්න වෙන සයිස් එකක් තියෙන්නේ
මමත් මේ මඟ බලාන ඉන්නේ ඕක එනකන්. ඉඩ කඩම් විකුණන්නේ මක්කටද.?
@ම
කොම්පියුටර් මිල ගණන් දැන් ගොඩක් අඩුයි නොවැ. හොද vga එකක් වුනත් ඉතින් අඩු මිලකට ගන්ට පුළුවන් නොවැ.
මිල ගනන් නම් අඩුයි වගේ පෙනුනට කෑලිටික එකතුවෙලා එනකොට ගාන ලොකු වෙනවා. ටිකක් ටිකක් කලින් ආපු ඒවායේ මිල අඩු උනාට අළුත්ම ඒවයේ මිලනම් සෑහෙන්න වැඩියි
@ ම
මටත් VGA කාඩ් එකක් නැති නිසා මේ ගේම ප්ලේ කරන්න බෑ... හැබැයි දැන් 9600GT එකක් 10-12 ක් වෙනකොට ගන්න පුලුවන්.
@ සියදෝරිස්
ආපු ගමන්ම බාලා , ප්ලේ කරල අපිටත් විස්කර කියන්න
බෑ.... තව නම් ඉවසන්න බෑ ෑෑෑ ටොරෙන් දෙයියා පීරනවා......
අම්මෝ Need For Speed Shift full game eka
5.04 GiB ඒත් බාමි
Post a Comment