නිවුස් එක පරණද මන්දා...? මම අද ටීවි එකේ ඇඩ් එකක් දැක්කා Dialog එක අලුත් logo එකකට බැහැලනේ.
Dialog එකට ගිහින් බැලුවා, කතාව ඇත්ත.

පරණ එක හොදයි වගේ. ඒත් නරකමත් නෑ. Logo එක වෙනස් කළාට මදි. සවිස් එකත් අලුත් වෙන්න ඕනෙ...

ප.ලී
මෙන්න අර Dialog එක ගත්තා කියන සමාගමේ ලෝගෝ එක. දෙකම එක වගේ

. හික් හික්....
(axiata)
11 comments:
ඔව් මමත් අද මේක දෑක්කා.ඒත් ගොඩ ගන්න නම් මීට වඩා යමක් කරන්න සිදු වේවි මේ සමාගමට.මගෙත් මිත්රයෙක් මේ සමාගමෙන් ඉවත් කලා කියලා අද දෑනගන්න ලෑබුනා වසරක වෑටුපකුත් ගෙවලා.
@නුවන්
එක හොදයි ඒ අතිං ඩයිලොග්. මොකද මේ කාලේ හැටියට මුකුත් නැතිව දොට්ට් දාන නිසා.
ඩයිලෝග් අලුත් පෙනුම හුලං ටෙල් වගේ වෙලා නේද? අනේ මන්දා මේ මාරැ කෙරිල්ල නම්!
අනිවා ! ඔය දීල තියෙන්නෙ හුලංටෙල් ලාංචනේ ෆොන්ට් එක ගාවිංම යන ෆොන්ට් එකකිං අළුත් ලාංචනයක්.
Logo වෙනස් උනාට දැන් සේවාව නම් පල්. කෝල් කට් වෙනවා හැම වෙලේම
පරණ එක හොදයි කියලා හිතෙනවා
මෙකේ කිසිම Go 1ක් නෑනේ කමක් නෑ ඉතින් ඒක එයාලගෙ කැමැත්තනෙ.
Dialog එක මැද පෙරදිග සමාගමකට විකිණූ බවට ආරංචියක් තියෙනවා. මට සමාගමේ නම නම් මතක නැහැ.anx** වලින් පටන් ගන්න නමක් වගේ. ඒ සමාගමේ logo එකට සමාන ලෙසට logo එක වෙනස් කරලා. මම හිතන්නෙ ඒකයි මේ වෙනස.
ලොගො එක මාරු කරාට පරණ එක තරම් ගතියක් නෑ වෙබ් අඩවියත් එහෙම්මයි ටිකක් හොදයි එත් පරන එක තරම් ගතියක් නෑ
මේ තියෙන්නේ ගත්ත අයගේ සයිට් එක, ගිහින් බලන්න http://www.axiata.com/
@nuwansl
ඔව් ලොකු දෙයක් කරන්න වෙයි. අවුරුද්දක වැටුපක් ගෙවල ඉවත් කළාටනම් කමක් නෑ.
@-බිன்ku-
අපි බලන් ඉමුකෝ... මොකද මේ අය කරන්නෙ කියලා.
@Supun Budhajeewa
සවිස් එක තව පහලට යයිද දන්නෑ, හුලං ටෙල් වගේම.
@ම
මම මීට ටික දවසකට කලින් මහ ලොකුවට Dialog ඉන්ටර්නෙට් Speed එක ගැන කතා කළා. ඒත් ඊයේ රෑ speed එක 50KBps - 60KBps අතර. අපෝයි...
@පොඩ්ඩා
මටත් පරණ logo එක හොදා.
@haniffa
ඔව් ඔව් කතාව ඇත්ත වගේ...
@Web Master ~MANU~
සිරාවටම පරණ එක හොදා...
@praneeth
සයිට් එකට ගියා. අපෝ දෙකම එක වගේනෙ...
MTN එකේ කාලෙ ඉවරද? එහෙනම් Axiata එකෙන්වත් සාධාරණයක් ඉෂඨ වෙයිද කියලා බලමු :/
@ ගයන්ත
FUP අයින් කරලා Prepaid 50ට දෙන පැය 2 ක පැය 4 කළා නම් කොහොමද? හික්...
Post a Comment