About

Monday, May 18, 2009

නිදහස



ඔන්න දැන් යුද්ධෙත් ඉවරයි. මෙච්චර කාලයක් ශ්‍රී ලංකාවට හෙනයක් වෙලා හිටපු කුරිරු, නිච (මුන්ට කියන්න වෙනම ‍වචනයක් හදාගන්න ඕනෙ) කොටි සියල්ලම පාහේ බ්ලාස් කර අවසානය. මහ කොටියාව නම් මරන්න තිබුනේ ඔහොම නෙවෙයි. ගල් ගහල නැත්නම් උල තියල තමයි ඕකව මරන්න තිබුනේ. කොහොම හරි අවශ්‍ය දේ සිද්ධ වෙලා හමාරයි. මේ නිදහස, යුද්ධයෙන් තොර හෙට දවසක් අපිට ලබා දුන්නාට සියලුම රණ විරුවන්ට, අපේ ජනාධිපති තුමාට, සියලු නිලධාරින්ට, හා කැපවිමෙන් වැඩකළ සියලු දෙනාට පිං.....

හෙට දින පායන නැවුම් හිරු කිරණෙන් ශ්‍රී ලංකාව බැබලේවා... මගේ ශ්‍රී ලංකාවට මම ආදරෙයි...

2 comments:

Anonymous said...

මේවත් බැලුව නම්

http://www.youtube.com/watch?v=3JuQ2sURaqE&feature=channel_page

http://www.youtube.com/watch?v=N7qd0-COYVI&feature=channel_page

මධුර said...

මගේ අම්බෝ වික්‍රමබාහුවා නොදකින් උගෙ හැටි විතරක්...
මාත් පිං දෙනවා මේ ජයග්‍රහණය ඉටු කරගන්න සහය දුන්න හැම කෙනාටම ලංකාවේ කොල්ලන්ගෙ fighting capability එක වල පල්ලට ඇද දාලා, LTTE එකට හැම අතින්ම උදවු දිලා ලංකාවට මේවගේ මැටි මෝල් හරක් ටිකකුයි, බටහිර NGO කාරයොයි කරන්න හදපු දේ දැක්කේ මහින්ද විතරයි ඉතින් මුන්ට පශ්චාත් භාගයේ ඉදන් දැවිල්ලයි මේ රට වෙනුවෙන් යුද වැදෙන්න පුළුවන් කොල්ලො ටිකක් ඉන්නවා කියලා දැක්කම මුන්වයි ගල් ගහලා උල තියන්න ඕනා පිරපාහරන් ත්‍රස්තවාදියා කියලා එලිපිට පෙන්නුවා ඒත් මුන්? ආණ්ඩුව මොන මගුලක් කරනවද මන්දා මුන්ව ඉතුරු කරගෙන white van දාලා හරි උස්ස පල්ලාකෝ !! ලොල්

Post a Comment