About

Wednesday, May 13, 2009

ගුවන් යානයක එන්ජිමක් තුලට කන්ටේනරයක් ඇදි යයි ???

Los Angeles ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී (JAL) Japan Airlines ආයතනය‍ට අයත් ගුවන්යානයක එන්ජිමක් තුලට බහාලුමක් ඇදී ගොස් තිබෙනවා. senyum




මේ නිසා කිසිවෙකුටත් අනතුරක් සිදු වී නෑ. බහාලුම එන්ජිමට ඉතා ආසන්නයේ තිබීම නිසා මෙය සිදු වු බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ අවස්ථාවේදි මගින් 245 ක් පමණ එම ගුවන් යානය තුල සිට තිබෙනවා.

3 comments:

malee_msg said...

කන්ට‍නරේ වෙනුවට මනුස්සයෙක් හිටියා නම්?

Narada said...

@මලී අක්කා, එහෙම එකක් වුනා තමා.එ අවුරුද්දේම ඇමෙරිකාවේදි කන්‍ටනරේ එකක් මිනිහෙක් මතට වැටිලා.....(කියන්නේ නෑ ඉතිං).

Thilina said...

@malee_msg

එහෙම වුනා නම් එන්ජිම ඇතුලේ සලාදයක් හැදෙනවා. හික් හික්...

@-බිன்ku-

පව් බං, ඒ මිනිහව ලේන්සුවක් වගේ වෙන්න ඇති.

Post a Comment