About

Saturday, April 18, 2009

මැරතන් කාරයේ බුදි?

පෙ‍‍‍‍‍‍‍්න විදියට අපෙ‍් මැරතන් කස්ටිය බුදි වගෙ‍්. සෑහෙන වෙලාවකින් කවුරැත් අලුත් දෙයක් දාල නැති හැඩයි. කට්ටිය දුවනව නෙවෙ‍්  බඩ ගානව වගෙ‍්.   හික්........    

ඔන්න වතුර සහ මඩ අරගෙන අපි ඵනවා,  කට්ටිය හයියෙන්................... තව පැය 13 1/2 ක් දිවීමට තිබෙ  හික්, හික්.... 

6 comments:

said...

දුවන ගමන් නිදි

Indranama said...

එල කිරි මලේ... ඔන්න අපිත් ආවා බ්ලොග් එකට
මේක සින්ඩියට වැටිලද තියෙන්නේ...?

Thilina said...

@ ම

මෙ blog ඵකෙ‍් පළවෙනි comment ඵක thanks.

@ ප්‍රවීන් ඉන්ද්‍රනාම

ඔව් ඔව්

Narada said...

මේ පාර තියෙන්නේ මැරිච්ච මැරතන් එකක්නේ ඉතිං.

Thilina said...

@ -බිன்ku-

මෙ පාර කට්ටියගෙ‍් සහභාගීත්වය මදි කියලයි හිතෙන්නෙ. හරිම slow.

said...

කෝ උඹ දුවලා ඉවරද?
අන්තිමට එකක් දාපන්කෝ

Post a Comment