About

Sunday, April 12, 2009

Huawei E160


මෙන්න මෙ‍‍ක තමයි මගෙ‍් මොබිටෙල් මොඩෙමේ, Huawei E160. හික්......  

අනේ  කවුරැහරි උත්තමයෙක් ඉන්නවාද මේක Unlock කරන්ඩ දන්න, මම මාර try ඒකක් දුන්නා. Dc unlocker ඒකෙන් කරන්ඩ පුලුවන්,  ඒත් සල්ලි යනවා

1 comments:

ගයන්ත said...

E220 ක්‍රමයම අනුගමනය කරල බලන්න. (මම නම් කරල බලල නෑ. කරන්න මොඩම් එකක් නෑ නෙ.)
Hex file එක ඇතුලෙම තමයි unlock code එක ඇත්තෙ.

Post a Comment