කෙල්ලන් වූ කලහි අමුතුම සත්ව කොඨටාසයකි. ඒ ගැන බොහෝ ලිපි තිබුණත් මට ඒ ගැන සොයා බැලීමට තරම් අවශ්‍යතාවක් නොතිබුණි. නමුත් එය ඇත්තය. කෙල්ලන් යනු අමුතුම සත්ව කොඨටාසයකි. විටෙක ලස්සනට ගලා බසින ගංඟාවකි නමුත් එහි දිය කෙළිමට ගියහොත් එය මහා සැඬ පහරක් බට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ. මේ අරුතම ඇති ගීයක් ඇති මුත් එය දැන් මාගේ මතකයට නැඟෙන්නේ නැත. කෙල්ලක් පිනවිම යනු හිල් කළයකට දිය පිරවීමකි. කොතරම් උත්සාහා ගත්තත් එය සම්පූර්ණ කළ නොහැක. කෙල්ලෙක් නැතුවත් බැරිය ඇතුවත් බැරිය. නමුත් සිටීම සිතනවාට වඩා බෙහෙවින් සංකීර්ණය.
කැනඩා
3 weeks ago
2 comments:
හික්ස් ඔය දැනිල තියෙන්නෙ අපුරුවට.
මැටි කලයේ හිල වැසීම ඉතා සංකීර්ණ කටයුත්තකි.
එය මැට්ටෙන්ම වැසිය යුතුය..
ටික කලතින් මැට්ටෙන් වැසු හිල නැවත මතු විය හැක.
නමුත් එය නැවත්ත් මැට්ටෙන්ම වැසි යුතුය.
විකල්පයන් දෙකක් තෝරාගැනීමට ඇත..
1. කලයට දිය පිරවීම නතර කිරීම.
2. සිදුර දතින වාරයක් පාසාම සිදුර වැසීම.
මගේ තියරියට අනුව පළමු විතල්පය තෝරාගැනීම බියගුළු කමකි.
අන් අය වසා සිදුර වැසීමද නොකල යුත්තකි.
සිතල දෛර්ය ගෙන දෙවන විකල්පය අනුගමනය කරන්න. ජයෙන් ජය
කතා කර අවසානයක් දැකිය නොහැකි මාතෘකාවකි... හික්ස්
Post a Comment