කෙල්ලන් වූ කලහි අමුතුම සත්ව කොඨටාසයකි. ඒ ගැන බොහෝ ලිපි තිබුණත් මට ඒ ගැන සොයා බැලීමට තරම් අවශ්‍යතාවක් නොතිබුණි. නමුත් එය ඇත්තය. කෙල්ලන් යනු අමුතුම සත්ව කොඨටාසයකි. විටෙක ලස්සනට ගලා බසින ගංඟාවකි නමුත් එහි දිය කෙළිමට ගියහොත් එය මහා සැඬ පහරක් බට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ. මේ අරුතම ඇති ගීයක් ඇති මුත් එය දැන් මාගේ මතකයට නැඟෙන්නේ නැත. කෙල්ලක් පිනවිම යනු හිල් කළයකට දිය පිරවීමකි. කොතරම් උත්සාහා ගත්තත් එය සම්පූර්ණ කළ නොහැක. කෙල්ලෙක් නැතුවත් බැරිය ඇතුවත් බැරිය. නමුත් සිටීම සිතනවාට වඩා බෙහෙවින් සංකීර්ණය.
How to get Claude to build playlists on TIDAL
4 weeks ago






