About

Thursday, July 22, 2010

මේ දවස් වල ජීවිතේ

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. පරණ තැටියම තමා bising. ලියන්න විශේෂ දේකුත් නැති එකේ පොඩි බයිලා පෝස්ට් එකක් වත් දාන්න හිතුවා. Mac OS X SL ඉන්ස්ටෝල් කරන විදිය ගැනත් පෝස්ට් එකක් දාන්න හිටියත් කම්මැලි කම නිසාම ඒකත් බගෙට ලියලා නවත්තලා තියෙනවා. කොහොම හරි ඒකත් ඉක්මනටම දාන්න ඕනේ. හැම එකකටම හරහට හිටලා තියෙන්නෙ අන්තර්ජාලය. මොබිටෙලය පහුගිය කාලේ චා මැක්ස් වුනා නෙවැ. ඔය අස්සේ මමත් ගත්තා ඩයලොග් 2GB අන්ලිම්ටඩ් පැකේජ් එකක් bising. ඒත් ඉතින් ඒකෙත් මහා ලොකු වෙනසක් තිබ්බෙ නෑ. මොබිටෙල් වගේම තමා bising. දවස් හතර පහක් යනකොට 2GB ඉවර වෙලා FUP සෙට් වෙලා ස්පීඩ් එක 8kBps - 10kBps වලට අඩුවුනාට පස්සේ ඩිස්කනෙක්ට් කළා bising. දැන් නැවතත් මොබිටෙල්. මේ ළඟකදි ඉඳලා ආයෙත් මොබිටෙලය ටිකක් විතර හොඳ අතට හැරෙම්න් තියෙන බවත් පේන්න තියෙනවා bising. BB කතා ඉවරයි.

ඔය අතරේ මම win 7 64bit එකත් දාගත්තා නෙවැ. හේතුව නං පස්සේ වෙලාවක කියන්නංකෝ bising. ඒත් 64bit දාගෙන සෑහෙන දුකක් විඳින්න වුනා bising. අංක එක වුනේ Mobile Partner software එක අල වීම. පස්සේ Mobile Partner එක විසිකරලා දාගත්තා Mobile Connect. ඒකත් දාලා Modem එකට Win 7 64 bit Drivers වෙනමම බාලා දාගත්තා. ඒක නං අලයක් නැතුව වැඩ. Modem එකේ Firmware එකත් අප්ඩේට් කළා. Huawei සයිට් එකේ දැන් අදාලා software නොතිබුණු නිසා Google කරන කොට වෙන සයිට් එකක් හම්බවුනා. මේකේ Huawei, ZTE වගේ ගොඩක් Modems වලට Firmware, Drivers වගේ දේවල් තියෙනවා. මෙන්න සයිට් එක. sterowniki.bez-kabli.pl. අවශ්‍ය අය firmware එකෙම අප්ඩේට් කරගන්න bising. ඒත් ඔන්න ඔය firmware update කරගන්න ගිහින් අල කරගෙන මොඩම් එක කඩා ගත්තොත් මම නං වගකියනු නොලැබේ bising. වින්ඩෝස් කතා ඉවරයි.

පහුගිය දවස් වල මමත් SQL class එකකට සෙට් වෙලා හිටියා නෙවැ. CCNA කිරීමේ ලොකු උවමනාවක් තිබුණත් තාම කරගන්න බැරිවුනා. ඔය අස්සේ ජොබ් වලට අප්ලිකේෂන්ස් දාන එක තමා මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ bising. ඔය විදියට කාලය ගිහිල්ලා දැන් අවුරුද්දෙන් බාගෙකටත් වැඩිය ඉවරත් වෙලා.

17 comments:

Dakshina said...

සහෝ, මමත් win7 64bit තමා use කරන්නේ. ඒත් Mobile Partner සහ Maxis BB කියන device related software දෙකම (32bit versions) කිසිම අවුලක් නැතුව වැඩකරනවනේ???

මමත් හිතුවේ ආයේ මට software හොයන්න වෙයි කියලා. ඒත් කිසිම ප්‍රශ්නයක් නම් වුනේ නෑ...

BTW ජොබ් හොයන මෙහෙයුම සාර්ථක වේවා කියලා පතනවා...

තීර්ථ යාත්‍රිකයා said...

කොහෙද සහෝ මෙච්චර දවසක් ගිහින් හිටියෙ.ඉස්සර වගේ දාහන්කෝ බන් පෝස්ට්.

ප.ලි එලකිරි ජොබ් එකකට මගෙන් සුභ පැතුම්

Thilina said...

@Dakshina

7 64bit වල Mobile partner install වෙනවා. ඒත් ගොඩක් වෙලාවට මොඩම් එක ගන්නේ නෑ. එතකොට SMS වැඩ නොකරන නිසා ඒක අයින් කරලා දැම්මා
Mobile connect.


@තීර්ථ යාත්‍රිකයා

මට මොනවා වෙලාද මන්දා, දැන් ලියන්න හිතෙන්නෙත් නෑ, :(

Jay said...

අහ්, කාලෙකින් පෝස්ට් එකක්..
දකින්න ලැබීමත් සතුටක්.

Mac OS එක ගැන දාන්නකෝ?
මටත් පොඩි ආසාවක් තියෙනවා ඒක ඉන්ස්ටෝල් කර ගන්න.
:)

Anonymous said...

ඒ අයියෙ Airtel හොදයිනෙ 10GB වෙනකන් 1.8Mbps හම්බුවෙනවා :D

පුලුවන්ද මැක් CD එකක් රයිට් කර ගන්න?

C0de BlUe said...

එලකිරි ජොබ් එකක් ඉක්මනට ලැබේවා ....

Thilina said...

@Ansh Lucky Sri Jay

හ්ම්, සෑහෙන කාලෙකට පස්සේ . :) Mac os දාන විදිය ගැන පෝස්ට් එක තාම භාගයයි ලිව්වේ, ඉතුරු ටිකත් ලියලා දාන්න ඕනේ.


@Hasitha ජයසූරිය

Airtel 3G නැත. :( ළඟපාතක ඉන්නවා නං මැක් DVD එකක් දෙන්නං. :)


@හිඟන්නා

ස්තූති වේවා ! :)

Anonymous said...

Machan CCNA gana kiyala thibuna nisa ahanne,karanna hodama place eka mokakda?

Thilina said...

@Anonymous

Winsys networks, colombo 3, තව තියෙනවා. 12000 + 30000 exam :O

Anonymous said...

ekiyanne 42000/=!! mama hituwe 12000 witharai kiyala paper add wala thiyenne ehemane

Thilina said...

@Anonymous

ඔව් :P exam එකට 30,000ක් විතර යනවා. එකපාරින්ම exam එක ගොඩදාගත්තේ නැත්නං සොරි ඩොට් කොම්. :( 850/1000 ක් ද කොහෙද ගන්න ඕනේ

Anonymous said...

Macho NetAssist eke exam ekata 100% ready karalama yawanawa kiyala yaluwek kiwwa,egana mokada hitenne?

Thilina said...

@Anonymous

NetAssist එක ගැන නං වැඩි විස්තරයක් මම දන්නේ නෑ. කොහොමත් අපි ප්‍රශ්න 1500 - 2000 ක් වත් කරලා exam එකට යන්න ඕනේ

Anonymous said...

අයියෙ මාත් ජා ඇල. මැක් DVD එකක් රයිට් කර ගන්න පුලුවන් නම් ලොකු දෙයක්. නැත්තන් ඒකෙ ඩවුන් කලොත් මාසෙ වැඩිහරියක් නෙට් නොගිහින් ඉන්න වෙන්නෙ :(

Unknown said...

ඔන්න තිලින බුවා මම ඔයාගේ 100 වෙනි follower වුනා.එලකිරි ජොබකට මාත් සුභ පතනවා.

@anonymous:මචං මාත් ccna කරනවා.මම නම් කරන්නෙ රත්මලානෙ ලලිත් ඇතුලත්මුදලි එකේ.ඒකෙ lecture මරු.exam එකට 825/1000 ක් ගන්න ඕන

Thilina said...

@පුබුදුවා

ස්තූති වේවා.. ! :)

Anonymous said...

hello, I was reading your posts. I need a help. I already registered with wordpress.com. How do I register with kottu.org. I posted my first post in wordpress. but it is not visible in kottu.
Can you give some tutorial (step by step ) I livi in USA. e mail me
lankaimage@yahoo.com
Thanks, Nihal

Post a Comment