About

Wednesday, December 16, 2009

බොත්තම් 18 ක mouse එකක්

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ සාමාන්‍යයෙන් මවුස් එකක‍ට තියෙන්නේ බොත්තම් 2 යි, තේරෙන විදියට කිව්වොත් buttons 2 යි. ඒත් ඉහළ මට්ටමේ මවුස් gaming මවුස් වල buttons 6 ක් විතර තියෙනවා. ඒත් දැන් මෙන්න buttons 18 ක මවුස් එකක් ඇවිල්ලා jelir. මේක WarMouse Meta.


දැන් තියෙන ප්‍රශ්නේ මේ buttons 18 කින් කරන්නේ මොනවද? මේ buttons 18 ම programmable buttons. තමන් කරන කියන කාර්යය අනුව මේ buttons සැකසිය හැකියි. විශේෂයෙන් සකසලා තියෙන්නේ gamers ලා වෙනුවෙන්මයි. අමුතුම දෙයක් නිසා බ්ලොගයේ දාන්න හිතුවා. ‍අනේ මන්ද කවුරු මේක පාවිච්චි කරයිද කියලා.

වැඩි විස්තර මෙතනින්

10 comments:

Anonymous said...

මෙහෙම ගියොත් මවුස් එක keyboard එකක් වෙයි.

Narada said...

මට නම් ඕකට වැඩිය හොඳ මගේ Belkin Washable Wire Mouse ඒක. අවුරුදු දෙකක් වගේ කාලයක් පාවිච්චි කරා, තාමත් එහෙමමයි. ඒත් කිසි ලෙඩක් නෑ, අපිරිසිදුවක් නෑ. Scroll Wheel එක Touch Sensitive :)

http://www.belkin.com/pressroom/releases/uploads/06_27_07WashableMouse.html

http://www.ohgizmo.com/2008/01/04/belkin-washable-mouse-cheap-simple-and-cheetos-resistant/

මොන බඩු ආවත් මේ වගේ එකක් මම දැකලත් නෑ, වැරද්දක් කියන්න දෙයක් වුණෙත් නෑ. love it so mouch!

Narada said...

මේකත් බලංකෝ! : http://www.gearlog.com/2008/01/hands_oatmeal_chili_pudding_an.php

Kanishka said...

හික්.. ඇඟිලිත් 10ක් 12ක් ඕන වෙයි ඕකෙ වැඩ කරනන්න :P

දුකා said...

2k tiyena eka th paavichchi karanne amaruwen . . .18k . . .??? hiks

මාස්ටර් said...

මේක එක අතකින් අල්ලල හ‍රියන්නෙ නෑ. අත් දෙකින්ම අල්ලල කකුල් දෙකෙනුත් අල්ලල ඔබන්න වෙයි වගේ.

malee_msg said...

හෆොයි....!!!

Thilina said...

@Anonymous

හික් හික්.., :D


@~බිன்ku~

ෂික් නියම මවුස් එකක්නේ, හෝදන්නත් පුළුවන්. :) අනේ මම නං පාවිච්චි කරන්නේ රු250 නේ චයිනා කෑල්ලක් ඒක දැක්කොත් බල්ලො බත් කන්නෙත් නෑ :P


@Kanishka | කණියා

හික්ස් :D


@දුකා

හික්, මට නං මේක දකිනකොටත් එපා වෙනවා :(


@මාස්ටර්

හික්... අන්න හරි :D


@malee_msg

හෆෝයිම තමා...

Januka said...

මේක gaming mouse එකක් වෙන්න ඇති නේ.. මාරයි..

Thilina said...

@ජනුක

ඔව් gaming මවුස් එකක් තමා

Post a Comment