කස්ටිය කොහොමද ඉතින්..? මම මේ බ්ලොගය පටන් අරන් මාස තුනකුත් ගිහිල්ලා. සුපිරි ජංජාල සම්බන්ධතාවකට උරුම කම් කියන මම දැනට මම පොස්ට් 36 ක් දාලා තියෙනවා. මාස 3 කට මේ පොස්ට් ගාන ඇති කියල හිතෙනවා. මම මාසෙකට ලිපි 10 - 12 ක් වත් දාන්න බලනවා. වැඩේ කියන්නේ ලියන්න දේවල් නෑ. ඔවර්ක්ලොක් ගැන පොස්ට් එකක් බාගෙට ලියල තියෙනවා. ඒක නම් තේරෙන්නේ මටම විතරයි කියල හිතෙන්නේ. ඒක හරියට ලියා ගන්නකං වල් පල් ටිකක් දාන්නං. මාස තුනක් මේ බ්ලොගය කියවපු ඔයාට බොහොම ස්තූතියි.
2023 මොකද වුනේ?
2 months ago
4 comments:
ජය වේවා !! දිගටම ලියන්න. අර ඔවර්ලොක් එක ගැන පොස්ට් එක ඉක්මනට ලියන්න.
@Chrishi
ඕවර්ක්ලොක් පොස්ට් එක නම් ලියාගත්තා. ඒත් අනික් උන්ට ඒක තේරෙයිද මන්ද?
hikz ela ohoma hari liyanawa apith ithin sindiya paththe awama meka kiyawanawa
@Wolveriŋe ™
එළ එළ... හෙට අනිද්දා දිහාට අළුත් එකක් දාන්නම්
Post a Comment