About

Sunday, May 17, 2009

Windows 7 අසුරනය

කස්ටිය කොහොමද ඉතින්. ටික දවසකින් බ්ලොග් ලියන්නත් බැරි වුනා‍. ඔන්න දැන් වින්ඩෝස් 7 ලග ලගම එනවානේ. දැනටමත් 7 RC එක නිකුත් කරලා සමහර අය නම් දැන් RC දාලත් ඉවරයි. ම‍ට නම් තාම බාගන්න බැරි වුනා. Dialog Prepaid Broadband වලින් ඕක බානකොට ඉතින්.... marahදෙපාරක් ImageShack එකෙන් resume කරන්න බැරිව රු100 ක්ම කුඩු. මටමයි වෙන්නෙ.

ඔන්න වින්ඩෝස් 7 සිල්ලරට විකුන්නේ මෙන්න මේවගේ පෙට්ටියක දාල තමයි. සල්ලි දිල වින්ඩෝස් 7 ගන්න අයට තමයි ලැබෙන්නේkenyit


වැඩි විස්තර මෙතනින් (පින්තූරත් ගත්තේ එතනින්senyum)

11 comments:

meegodaya/saman said...

අයිස් අප්පා !පෙට්ටිය...!

කාලිංග said...

Windows 7 RC එක Download කරන්න IE යොදාගන්න එවිට Microsoft විසින් ActiveX එකක් Install කරලා Download Manager එකක් ඒ අය විසින් දෙනවා, මේක මගින් STOP/Pause/Resume කරන්න පුලුවන්.

meegodaya/saman said...

@KALINGA
good instruction.!

ගයන්ත said...

විට්ටා පෙට්ටිය ‍වගේමයි නේ? :)

Thilina said...

@ meegodaya/saman

පෙට්ටිය නම් ලස්සනයි, බලමු 7 නුත් ලස්සනට දුවයිද කියල...

@ කාලිංග

ස්තූතියි. දැන් 3 වෙනි පාරට IE වලින් බානවා. ඒත් speed එක අඩුයි වගේ පැය 3 1/2 කට වැඩිය යනවා.

@ ගයන්ත

මේකත් විට්ටා වගේම වෙයිද දන්නෑ

Sameera Silva said...
This comment has been removed by the author.
Anonymous said...

අඩෙ අප්පා... පෙට්ටිය වගේ වැඩත් තිබුනොත් තමා හොද..

කාලිංග said...

බාන්න ටිකක් වෙලා යනවා තමයි, මොකද 2.5GB වගේ වෙනවා, කොලොම්පුරේ පැත්තේ ඉන්න කෙනෙක් ඉනවානම්, මට කොපියක් දෙන්න පුලුවන්, හැබැයි DVD එකක් අරගෙන එන්න :D

http://sinhala.kalingasblog.com/about/

Thilina said...

@ සියදෝරිස්

ඔව් ඔව්. පෙට්ටිය කොච්චර ලස්සනට තිබ්බත් වැඩක් නෑ ‍වැඩ චාටර් නම්

@ කාලිංග

මම නම් ජා-ඇල ඉන්නේ, 3 වෙනි පාරටත් ‍වැඩේ කෙල වුනොත් මම DVD එකක් අරගෙන එන්නම්. පැය 1/2 න් කොළඹ.

said...

හැබෑට උඹ කොහෙන්ද මේ හිස් පෙට්ටි ටික හොයා ගත්තේ?

Thilina said...

@ ම

අන්තර්ජාලයෙන්, අන්තර්ජාලයෙන් වෙන කොයින්ද?

Post a Comment