About

Sunday, May 3, 2009

AMD සමාගම සිය 40 වැනි උපන්දිනය සමරයි


(පින්තූරය www.legitreviews.com ගෙන්)

ලෝ ප්‍රකට AMD (Advanced Micro Devices) සමාගම සිය 40 වැනි උපන්දිනය පසුගිය 1 වැනි දින (2009 May 1) සැමරුවා. 1969 මැයි මස ආරම්භ කළ AMD සමාගම Desktop CPUs, Mobile CPUs, Chipsets, GPUs ආදී දෑ නිපදවයි. AMD Athlon 64 x2, 45nm AMD Phenom II x4 ඔවුන්ගේ පෙරළිකාර නිෂ්පාදනයි. ඔවුන්ගේ 40 සැමරුම වෙනුවෙන් අපූරු කරගයක්ද ආරම්භ වී තිබේ. ඔබ AMD ට ආදරය කරන කෙනෙක් නම් එය කොතරම් දැයි vedio clip එකක් හෝ Photo එකක් සකස් කිරීමෙන් ඔබට Radeon HD 4890/4650 Graphics cards හා AMD phenom II x4 Processor දිනාගැනීමේ අවස්ථාවක්ද හිමියි. වැඩි විස්තර සදහා

2 comments:

said...

කෝ බලන්න මටත් පුළුවන්ද කියලා තරඟෙට යන්න
ගල් බෝතලයක් මැද්දට AMD චිප් එකක් දාල ඇඳලා යවනවා

Thilina said...

@ ම

එළ එළ මාත් එකක් යවනවා.

Post a Comment