About

Tuesday, May 26, 2009

Need for Speed SHIFT


කස්ටිය කොහොමද ඉතින්..? දවස් 4-5 ක් බිලොගය ලියන්න බැරි වුනා. ලියන්න දේකුත් නෑ. ඉතින් Need for Speed SHIFT ගැන ලියන්න හිතුවා කස්ටිය දන්නවානේ Need for Speed Shift ලගදිම එනවා (දැනටමත් ටොරන්ට් තියෙනවද දන්නෑsenyum). මම දන්න විදියට ඇමෙරිකාවෙදි නම් මේක එළියට දාන්නේ 2009 සැප්තැම්බර් 22. මේකෙ පද්ධති අවශ්‍ය තාවය (system requirements) වෙන්නේ මේ දේවල්. බලන්න කස්ටියට NFS Shift ප්ලේ කරන්න පුලුවන්ද කියල...? මගේ දුප්පත් කොම්පියුටරේ නම් NFS Shift ප්ලේ කරන්න බෑ...nangih



screenshots ටිකක්...





6 comments:

said...

මම නම් අළුත් ගේම් දිහා බලන්නේවත් නැහැ. දැන් දැන් එන ගේම් ගහන්න පුළුවන් විදිහේ මැෂින් එකක් හදන්න ඉඩ කඩම් හිටන් විකුනන්න වෙන සයිස් එකක් තියෙන්නේ

Anonymous said...

මමත් මේ මඟ බලාන ඉන්නේ ඕක එනකන්. ඉඩ කඩම් විකුණන්නේ මක්කටද.?
@ම
කොම්පියුටර් මිල ගණන් දැන් ගොඩක් අඩුයි නොවැ. හොද vga එකක් වුනත් ඉතින් අඩු මිලකට ගන්ට පුළුවන් නොවැ.

said...

මිල ගනන් නම් අඩුයි වගේ පෙනුනට කෑලිටික එකතුවෙලා එනකොට ගාන ලොකු වෙනවා. ටිකක් ටිකක් කලින් ආපු ඒවායේ මිල අඩු උනාට අළුත්ම ඒවයේ මිලනම් සෑහෙන්න වැඩියි

Thilina said...

@ ම
මටත් VGA කාඩ් එකක් නැති නිසා මේ ගේම ප්ලේ කරන්න බෑ... හැබැයි දැන් 9600GT එකක් 10-12 ක් වෙනකොට ගන්න පුලුවන්.


@ සියදෝරිස්

ආපු ගමන්ම බාලා , ප්ලේ කරල අපිටත් විස්කර කියන්න

RuwanDj said...

බෑ.... තව නම් ඉවසන්න බෑ ෑෑෑ ටොරෙන් දෙයියා පීරනවා......

RuwanDj said...

අම්මෝ Need For Speed Shift full game eka
5.04 GiB ඒත් බාමි

Post a Comment