About

Saturday, April 18, 2009

මහා බ්ලොග් මැරතන් 2009 අවසානයි...

බ්ලොග් මැරතන් නෑ නෑ බඩගාන මැරතන් ඵක ඔන්න ඒලලල කිරි වගෙ‍් අවසන් උනා. දුවපු කස්ටිය දැන් වැටිච්ච වැටිච්ච තැන්වල බුදි. පෝස්ට් 96ක් දානව කියන්නෙ ලෙ‍්සි වැඩක් නෙවෙ.

මං දන්න විදියට පිස්සාගේ දුවන බ්ලොගය තමයි ඉස්සෙල්ලාම මැරතන් ඒක ඉවර කළෙ‍්. ඒල කිරි සහ පැණි,... පිස්සා.... ඔන්න අපෙන් සුභ පැතුම්…..!!!!

නං ලිව්වෙ විසි ගානයි මිනිහා මැදදි නතර වුනා, අපරාදෙ බං

ඉන්ද්‍රනාම ගේ මැරතන් අඩවිය නං ගුරැතුමීගෙන් පස්සෙ නතර වුනා

මං නං කළෙ‍් ඊයෙ රැ 8.00 සිට 11.00 වනතුරැත් අද උදෙ‍් 4.00 සිට 8.00 දක්වාත් comments දැමීම හෙවත් ජල ප්‍රහාර ඒල්ල කරීමයි. ඒක පට්ට අාතල් වැඩක් හික්... දුවන ඒක ඊටත් වඩා අාතල් අැති.

ලොකු උද්යේගි බවක් නම් පෙනුනෙ නෑ. ඒත් වැඩෙ සාර්ථකයි. ලබන අවුරැද්දෙ අනිවා මමත් දුවනවා....

සින්ඩිය නමි අප්සැට්, දුවපු හැමොටම සුභ පැතුමි. ලබන අවුරැද්දෙ අායෙ දුවමු...

කොහොම හරි comments දාල දාලා මගෙ‍් 120MB කට විතර කෙල වුනා. කමක් නෑ ඒල වැඩකටනෙ‍්....tepuktangan

ප.ලි මෙන්න දුවපු කස්‍ටිය :-

…සඳක් නැති සඳැල්ලක්…

Angel Anuz Blog

suonmarathon

Thil’s Page

~ මගේ ඇසින් ලෝකය ~

අදහස් අවකාශය

අරවින්දගේ මැරතන් වියමන

ඉන්ද්‍රනාම ගේ මැරතන් අඩවිය

කලාව විද්‍යාත්මක ඇසින්

චතුරගේ සටහන » මැරතන් 2009 | Marathon 2009

ටීකාව

තාරකගේ මැරතන් 2009

දිවිතුර

පිස්සාගේ දුවන බ්ලොගය

මගේ මරණය

මම දුවන්නට උපන්නෙමි!

ශ්‍රීශානුගෙ දිවිල්ල

12 comments:

said...

එළ එළ
දුවන්න 1000ක් හිටියත් වැඩක් නැහැ වතුර ගහන්න කවුරුහරි නැත්නම්. උඹ හිටියනේ ඒ මදෑ

පොතේ ගුරා said...

එළ! වැඩේ ලස්සනට ගියා!

Thilina said...

@ම
වතුර ගහන ඒක අාතල් වැඩක්

@පොතේ ගුරා
වැඩේ නම් මැක්සා

අනූ said...

ආයි ඉතිං ලබන අවුරුද්දෙ තමා. දුවමු දුවමු. අපි එන්නං වතුර ගහන්න.

Narada said...

මම දැක්ක වැඩිම ලිපි ටික චින්තකගේ සඳක් නැති සඳැල්ලක් එකනේ. ඔහුට අසාධරණයක් වෙලා නොවැ?

Narada said...

ආහ් වැඩිම අපේ පිස්සා තමා, එයාට කොහොමත් එක කජ්ජක්යැ?

Manushan said...

කොහේ වතුර ගහන්ඩද මැරතන් දුවන එක පැත්තක දාලා IRC එකේ ඉදන් කට්ටිය මඩ ගහා ගත්තනේ

Aravinda said...

ආයෙ අහලා. එකසැරයක් මම IRC එකට යන කොට එතන කවුද යකා නටනවා

Anonymous said...

@ බිன்ku : අහ්, එහෙම මුකුත්ම නැහැ, හොදේ!! මේක මගේ ඉස්ස ඉස්සෙල්ලාම දිවිල්ල, මේකෙන් මම පුදුම අත්දැකීම් ගොඩක් ලබා ගත්ත, ඕන්න එහෙනම් එක රැලට එකා වගේ දුවපු, දුවල පළමු තැන ගත්තු අපේ "පිස්සා" කොලු ගැටයට මගෙන් උණුසුම් සුභ පැතුම් !!!

Anonymous said...

...ඒ වගේම ලබන අවුරුද්දෙත් කොයි දීපංකරේක හටියත් දුවන්න මම එනවා, බ්ලොග් මැරතන් වලට සදා ජය පතමි... දුවන්න තව තවත් කට්ටිය එකතු වේවා..!! මේ පාරටත් වඩා...

Thilina said...

@ චින්තක

ලබන අවුරැද්දෙ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍් අනිවා මමත් දුවනවා. මෙ‍‍‍‍‍‍‍‍්ක මාස 6 න් 6ට තිබ්බොත් නරකද?‍

මැරතන් දිව්වට සුභ පැතුම්

Anonymous said...

blog ekata traffic hadanna www.blogtraffic.tk

Post a Comment