About

Tuesday, April 14, 2009

සුභ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අවුරුද්දත් අාවා,,,,,          පාන්දර 3ට විතර නැගිට්ටා.  උදෙ‍් අම්මා කිරිබත් හදලා. ඉතින් නැකතට පැලෙන්ඩ කෑවා. (නැකත් වෙලාව මතක නැත ?   හික්....)  මැසිම ඔන් කරලා වැඩ ඇල්ලුවා.  

අංක 1:-  ගියා නෙට්  ඒකට blog සයිට් ටික පීරැවා බලන කෙ‍‍ාට පිස්සා  විතරයි අලුත් post ඒකක් දාල තිබුනෙ

අංක 2:- බෑවා vedio වගයක්  හික්...

අංක 3:- ගත්තා phone ඒක අම්බානකට SMS යැව්වා කාඩ් ඒක ඉවර උනා,  ඉතින් නතර කරා

අංක 4:- .................

ඉතින් කට්ටියට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

0 comments:

Post a Comment