About

Wednesday, November 4, 2009

විස්කි බෝතලය කොම්පියුටරයක් වීම

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ ‍කොම්පියුටර් කේසින් මොඩ් කිරිම. මම නං කැමතිම විෂයක්. සරලව කිව්වොත් තමන්ගේ හිතට එන අදහස් වලට අනුව කොමිපියුටර් කේසින් එකට වද දීම. sengihnampakgigi සල්ලි තියෙනව නං විනෝදාංශය විදියට කරන්න පුළුවන්. ඉතින් ජංජාලයේ ඉන්නකොට අමුතුම ‍කොමිපියුටර් කේස් එකක් හම්බවුනා. කේසින් එක විස්කි ‍බෝතලයක්. සියළුම කොමිපියුටර් කෑලි ටික මේ විස්කි‍ බෝතලය ඇතුලේ තියෙනවා. P3 733MHz, 256MB ram, 40GB HDD එකක්. හැබැයි DVD ධාවකයක් නං නෑ. මොනව වුනත් අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. නිර්මාණගීලි බව උපරිමයි කියන්න පුළුවන්. ඒ නිසාම බ්ලොගයේ දාන්න හිතුවා. කොමිපියුටර් මොඩින් වලට කැමති නං මෙතක කොටන්න.




විස්තරය

3 comments:

Kanishka said...

හොදවයින් බෝතලයක් අරන් ගැහුවම ඔය වගේ අයිඩියාත් එනව ඇති :P

Uraj Deemantha said...

හෆ්ෆා මගේ ලගත් තියෙනවා හිස් ගැලරි බෝතල් වගයක් බලන්න ඕනා ට්‍රයි එකක් දාලා.... :P හික්ස්.... :D

Thilina said...

@Kanishka | කණියා

හික්... සිරාවටම. මමත් එකක් බිලා බලන්න ඕනේ මේවගේ අයිඩියා එනවද කියලා :P


@Uraj Deemantha

එළනේ, ට්‍රයි පාරක් දාලා බලන්න. :D හික් හික්....

Post a Comment