About

Sunday, October 18, 2009

ලංකාවේ පමණයි

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් ටිකේ නං අළුත් ටෙක් නිවුස් එකක් වත් නෑ. ලියන්න දේකුත් නෑ. මට ඊයේද කොහොද පින්තූර වගයක් හම්බවුනා. මේවා සමහර කස්ටිය නං දැකලත් ඇති. ඇත්තටම මේවා දැක්කම හිතෙනවා ලංකාව වගේ අමුතුම රටක් වෙන කොහොවත් නැතුව ඇති කියලා. (ලොකු කරලා බලන්න)









7 comments:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මං හිතුවෙ අපේ ‍රටේ පොරක් මොකක් හරි ගැජට් එක හදලයි කියල
මේන් අපේ උන්ගෙ වැඩ :D

malee_msg said...

මං මේ ටික කලින් කොහේදි හරි දැකලා තියනවා.. හැබැයි තාම යන හිනාව නම් නවත්ත ගන්න බෑ.. මොනා උනත් අපේ රටේ ඉන්නේ හරි යුනික් මිනිස්සු අප්පා.. ලෝකෙටම එකයි!

Thilina said...

@උෂාන් කෝදාගොඩ

අපේ උන්ගේ වැඩ මේවා තමයි. :D


@malee_msg

ඇත්ත ඇත්ත, ලෝකෙටම එකයි. :P

Anonymous said...

මට පුරුට් සලඩ් එකක් දෙන්නකො

ශාකුන්තල | Shaakunthala said...

සෙරෙප්පු ලොක් එක තමා මරු! :D
අපරාදේ ඉදිබුවා.

Thilina said...

@Anonymous

හෙහෙ... ආ.. මෙන්න :P


@ශාකුන්තල

හික් හික්...

Anonymous said...

එකම නොම්බර තියන වාහන දෙක ආණ්ඩුවේද?

Post a Comment