About

Monday, August 10, 2009

Intel ගේ අළුත්ම යකා....

Intel ගේ නවතම CPU එක වන Core i5 වල පින්තූර කීපයකි. උපුටා ගැනීම මෙතනින්





7 comments:

අනූ said...

ඕක ලංකාවට එන්නෙ කොයි කාලෙද?

Thilina said...

@අනු

මේක ලබන මාසෙ විතර ඇමෙරිකාවට රිලීස් කරනවා. මෙහාට එනකොට නං දෙසැම්බරි වත් වෙයි... :(

said...

මන් ගව තියෙන පරණ එක දීල ඩිස්කව්න්ට් එකක් ගන්න බැරිවෙයිද දන්නේ නැහැනේ ඕකක් ගන්නකොට

Thilina said...

@ම

හික් හික්... ඒකනං අහල බලන්න වෙනවා....:D

Narada said...

i4 එකක් තාම මෙහේ වැඩිය මාර්කට් නෑ ගාණ සරු වගේ හින්දා, ඒ අස්සේ මේකත් එනවා!

Thilina said...

@-බිன்ku-

Core i7 920 (2.66GHz) එකත් මෙහෙ රු 45,000 කට වැඩියි. හොද සල්ලි කාරයෙක්ට තමා ගන්න පුළුවන්. ‍ඒත් මේකත් (Core i5) $196 ඉදන් තමයි පටන් ගන්නේ. තව ටික දවසකින් Core i3 එනවා. ඒක තමයි ටිකක් අඩුවට තියෙන්නේ..

Siri said...

habai Core i7 ekak aran overclock karana eka oita wada hodaa

Post a Comment