About

Saturday, August 1, 2009

ඔබ Download කළේ නියම Windows 7 ISO Image එකක්ද?

කස්ටිය කොහොමද ඉතින්...? දැන් නං ලියන්න දේවල් නෑ. දන්න කියන දේවල් ලියලා ඉවරයි. අළුත් දේවල් හොයාගෙන යන්න වෙනව. මේකනං සමහර කස්ටිය දන්නවත් ඇති. දැන් ටික කාලෙකට කලින් Windows 7 Beta, Windows 7 RC ආවනේ. කස්ටියත් ආපු ගමන් බෑවා. Microsoft සයිට් එකෙන් බාන්න කියල තමයි කිව්වෙ. ඒත් ගොඩක් අය බෑ‍වේ Microsoft එකෙන් නෙවේ, ටොරන්ට් වලින්. මමත් බෑවේ ටොරන්ට් වලින් තමාsengihnampakgigi. ටෙක් කතා වලත් කියනවානේ වින්ඩෝස් හොර කොපිය වුනත් ටොරන්ට් වලින් බාන්න එපා කියලාsengihnampakgigi. ඒත් කස්ටිය ලේසියට ටොරන්ට් එකක් අල්ලගන්නවා. දැන් මේ ටොරන්ට් වලින් බාපු Win 7 ISO ඉමේජ් එකේ මොන මොන වයිරස් කෑලි තියෙනවද කියල කවුද දන්නේ...? ජංජාලේ ඉන්නකොට මට පොඩි ටූල් එකක් හම්බවුනා Windows 7 ISO එක ඔරිජිනල් එකක්ද කියලා හොයල බලන්න මේ ටූල් එකට පුළුවන්.




මේකයි ටූල් එක Windows 7 ISO Verifier. Windows 7 Beta, RC 32/64 bit වලට සපෝට් කරනවා. ඉතින් කස්ටියත් තමන් දාගෙන ඉන්න Win 7 වල ISO ඉමේජ් එක මගදි හැකර් කෙනෙක් වෙනස් කරලද කියල පොඩ්ඩක් හොයල බලන්න. ටූල් එක රන් කරලා 7 ISO එක browse කරන්න එච්චරයි.

වැඩි විස්තර

9 comments:

Uraj Deemantha said...

එළ එළ තැන්ක්යූ වේවා....... :)

Siyathaonline said...

Download.com ( download.cnet.com )වගෙ වෙබ් සයිට් ඒකකින් download කරානම් ප්‍රශ්ණ නෑ.

Thilina said...

@Uraj Deemantha

‍ටෙස් කරල බලන්න. :)


@Siyathaonline

කොච්චර කිව්වත් කස්ටිය බාන්නේ ටොරන්ට්නේ. ඒකයි මේක දැම්මේ.

GNS said...

Win 7 - Beta, RC විතරයි වෙන්ටැ..

RTM ඕකෙන් check කරන්න ගියොත් ගස් තමා.. ;)

TEAM FILEnetworks said...

RTM version nam torrent eke athi ISO eka pahatha values samaga galapunoth awulak natha:

Name: 7600.16385.090713-1255_x86fre_client_en-us_Retail_Ultimate-GRMCULFRER_EN_DVD.iso
Size: 2501894144 bytes
Date Modified: Tuesday, July 14, 2009, 17:32:44 PM
CRC: C1C20F76
MD5: D0B8B407E8A3D4B75EE9C10147266B89
SHA-1: 5395DC4B38F7BDB1E005FF414DEEDFDB16DBF610

Name: 7600.16385.090713-1255_x64fre_client_en-us_Retail_Ultimate-GRMCULXFRER_EN_DVD.iso
Size: 3224686592 bytes
Date Modified: Tuesday, July 14, 2009, 17:40:25 PM
CRC: 1F1257CA
MD5: F43D22E4FB07BF617D573ACD8785C028
SHA-1: 326327CC2FF9F05379F5058C41BE6BC5E004BAA7

පැතා said...

එල එල නියමයි!

Thilina said...

@ගයන්ත

RTM නුත් පුළුවන්ද කොහොද. ඒත් හරියටම ෂුවර් නෑ.


@TEAM FILEnetworks

මෙන්න හොරු.... හික් හික්... :D


@පැතා

:)

TEAM FILEnetworks said...

Windows 7 RTM permanently activate kireemata 'Windows 7 Activator-HAZAR' search karanna :)

suki300me said...

@TEAM Filenet: hoho hazar eka symantec EP11 scan karala balanna. Oya mcafee wage ewanan mama ganan gan na. SEP alert walatanan mama tikak bayai. Mamanan wena crack ekak enakan innawa. OS ekane.

Post a Comment