About

Monday, August 17, 2009

Compatible with Windows 7 ලෝගෝව

කස්‍ටිය කොහොමද ඉතින්...? මේ නිවුස් එක නං ටිකක් පරණයි. ඒත් ඉතින් ලියන්නත් දෙයක නැති ‍එකේ මේකවත් ලියන්න හිතුවා. මේදවස් වල ලැපක් හරි ‍වෙන මොනව හරි Hardware එකක් ගත්තොත් ඒකේ Compatible with Win Vista හෝ Certified for Win Vista කියල ලෝගෝ එකක් අලවල තියෙනව දැකලා තියෙනවද? ඒ කියන්නේ ඒ ලෝගෝ එක අලවල තියෙන භාණ්ඩය Win Vista එක්ක වැඩ කරනවා කියෙන එකනේ... :) ඉතින් ඕක නෙවේ නිවුස් එක දැන් වින්ඩෝස් 7 එනවලුනේ ඒකටත් තියෙනවා මෙහෙම Compatible කියලා ලෝගෝ එකක්. මේ තියෙන්නේ ඒක.




Hardware නිපදවන සමාගම Hardware එක හදලා WHQL එකට දුන්නම Microsoft එකෙන් ඒ Hardware එක චෙක් කරලා තමයි මේ Compatible Certified ලෝගෝ එක නිකුත් කරන්නේ. (මේක Hardware වලට විතරක් නෙවේ Software වලටත් අදාලයි. - මෙතන කොටලා Compatibiliti Center එකට යන්න) මේ ලෝගෝ එක ගහල තියෙන Hardware එකක් හොදින්ම Windows සමග වැඩ කරනවා. ඉතින් ඉදිරියේදි නිකුත් වන Harware හා Laptop/Desktop කොම්පියුටර් වල මේ ලෝගෝව දකින්නට ලැ‍බෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනටමත් මේ ‍ලෝ‍ගෝව සහිත Hardware නිකුත් වී අවසානයි.



10 comments:

සහන් සටහන් said...

මගේ නම් මුලු පරිගණකෙම කොම්පැටිබල් කිව්වා................

Gayan said...

විස්ට වැඩ නං සෙවනුත් වැඩ කියල තමයි ආරංචිය

Tilantha Gunatilaka said...

ගති ලෝගෝ එක

Dakshina said...

photo quality printout ekak aran laptop eke gahagaththa nam hari :P

Thilina said...

@සහන්

හික් හික්.. එළ එළ


@Gayan Balasooriya

ඔව් විස්ට වල වැඩ කරන ගොඩක් හාඩ්වෙයා මේකෙත් වැඩ


@Tilantha Gunatilaka

:)


@දක්ෂිණ.

නියම සයිස් එකට ප්‍රින්ට් කරලා ඇලෙව්වා නං හරි. :D

said...

මගේ ගාව තියෙන එක කෑල්ලකවත් ඔය ලෝගෝ එක නැහැනේ :-D

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

අඩේ මගේ හැම එකකම ගහල තියෙන්නෙ wnidows 8 කියල. මාර සිද්දිය ජනෙල් හතේ වැඩකරන්නෙ නැති වෙයිද මන්ද :D හික් හික්..

මොනා උනත් ලස්සන ලෝගෝ එක ඔව ඉතින් අපේ ඒවය වදින්න ගොඩක් කල් යයි. :( wnidows 7 කොම්පැටිබල් සීඩී එක්ක වත් හොයල ගන්ඩ ඕන :D :D

Thilina said...

@ම

හික් හික්, එහෙනං ගම්මු අළුත් මැසිමක්... :P


@KaniRockz

ඔව්, මේ ලෝගෝ එක වැදිලා ලංකාවට හාඩ්වෙයා එන්න තව කාලයක් යයි.

GNS said...

මං ගාවා තියෙන එකකවත් 7 කතාවක් නම් ගහල නෑ.. ;) (Vistaනෙ ගහල තියෙන්නෙ :P )

ඒත් තවම නම් යහතින් වැඩ.. හොඳටම වැඩ.. :D

Thilina said...

@ගයන්ත

හික් හික්... උඹේ නං විස්ටා ස්ටිකරයක් වත් තියෙනවා. මගේ හාඩ්වෙයා වල කිසිම ස්ටිකරයක් වත් නෑ :P

Post a Comment