කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ windows 7 නුත් ආවා. කස්ටිය දැන් වින්ඩෝස් 7 දාලත් ඉවර ඇති. ඒත් netbook එකක් තියෙන එක්කෙනෙක්ට හරි DVD drive එකක් නැති එක්කෙනෙක්ට හරි windows 7 install කරන්න වුනොත්..?
USB Flash drive තමයි පිහිට. Bootable USB flash drive එකක් Command Prompt එකේ කෝඩ් දෙකතුනක් කොටපුවාම හදාගන්න පුළුවන්
. ඒත් දැන් Microsoft සමාගම Windows 7 USB/DVD Download Tool කියලා පොඩි ගැජට් software එකක් නිකුත් කරලා. (Free & open source
) මේකෙන් bootable Win 7 Flash drive එකක් හදා ගන්න පුළුවන්. පස්සේ Flash drive එකේ ඉඳලා win 7 install කරන්න පුළුවන්. මේකට අවශ්‍ය windows 7 ISO එකක් Microsoft Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නං win 7 DVD එකක් තියෙනව නං DVD drive එකක් තියෙන කොම්පියුටරයකින් ISO image එකක් හදාගන්න පුළුවන්. දැන් Windows 7 USB/DVD download tool එකෙන් bootable USB flash drive එකක් හදලා දෙයි




දැන් කොම්පියුටරය Flash drive එකෙන් Boot කරලා සාමාන්‍ය විදියට windows 7 install කරන්න. හරිම සරලයි. තව දෙයක් ඉස්සෙල්ලාම Flash drive එක backup කරගන්න. 4GB ප්‍රමාණයේ Flash drive එකක් මේකට වුවමනා වෙනවා.
Windows 7 USB/DVD Download Tool බාන්න. Free & open source (2.59 MB)